රට පුරා දහස් ගණන් තෙල් පොලිම් වල

කොළඹ ච්ත්තම් පලම් ගාඩන්ස් මාවතේ පිහිටි පිරවුම් ඉදිරිපිටින් පටන් ගෙන ඇති පෝලිම ඩි.ආර්. විජේවර්ධන මාවතේ නෙළුම් කුළුණ දක්වා දිග් වි ඇත .

ජායාරූප වලින් දැක්වෙන්නේ ච්ත්තම් පලම් ගාඩන්ස් හි රථ වහන පෝලිමයි.

WhatsApp Image 2022-05-17 at 2.18.11 PM